Prayers & Meditations
Sinhala ·
Short Obligatory Prayer
To be recited once in twenty-four hours, at noon.
මාගේ දෙවියනි, ඔබ වහන්සේ අවබෝධ කර ගැනීමටත්, ඔබ වහන්සේ නමස්කාර කිරීමත් සඳහා ඔබ වහන්සේ මා බැවු මෙම සාක්ෂි වෙමි. මා ගේ දුර්වලය සහ ඔබගේ ශක්තියත්, මාගේ අසරණකම සහ ඔබගේ සෞභාගයයත් ිලිඳදව, මේ මොහොතේහිදී එම සාක්ෂාත් වෙමි. උපදුවශේදී ආධාර කරන්නාවුත් සෑයන්ටිදිවූ, ඔබ වහන්සේ හැර වෙන දේවී කෙනෙක් නැත.